ලංකා ෆයිට් ලීග් බොක්සිං තරගාවලිය 27දා සිට

පළමු අදියර

Other Sports

30

ලංකා ෆයිට් ලීග් බොක්සිං තරගාවලිය 27දා සිට


ශ‍්‍රී ලංකා බොක්සින් සංගමය සහ ලංකා ෆයිට් ලීගය එක්ව සංවිධානය කරන ‘ලංකා ෆයිට් ලීග් බොක්සිං තරගාවලියේ’ පළමු අදියර (එල්.එෆ්.එල්* අපේ‍්‍රල් 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. 

මාස් රෝයල් ඇරීනා ගෘහස්ථ බොක්සිං කී‍්‍රඩාගාර පරිශ‍්‍රයේදී එදින සවස සවස 5.30 සිට ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේදී තරග 9ක් පැවැත්වෙන අතර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 18ක් මෙහිදී තරග වදිනු ඇත. 

ඒ් අනුව පිරිමි අංශයේ තරග 6 ක් යටතේ තරගකරුවෝ 12ක්ද කාන්තා අංශයේ තරග 3ක් යටතේ තරගකාරියෝ 6 දෙනෙක්ද මෙහිදී තරග වදිති

  • TAGS