සුලෝහිතයන් අද පිටියට

ආනන්ද-නාලන්ද 94 වන මහා ක්‍රිකට් තරගාවලිය අද සහ හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී.

School Cricket

21

ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමය පාසල් ක්‍රිකට් නාමාවලින් අතර ඉහලින් ම රැදී  පවතින කාගේත් අවදානය නොඅඩුව හිමි කර ගන්නා තරගාවලියක් වේ.
අද (මාර්තු 02) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී මේ වන විටත් තරගය පැවැත්වේ.කොළඹ ආනන්ද විද්‍යාලීය කණ්ඩායම ඉරුත් ගිම්ශාන් විසින් මෙහෙය වනු ලබන අතර කොළඹ නාලන්දා විද්‍යාලීය කණ්ඩායම සජිත් විතානගේ විසින් මෙහෙය වනු ලබයි.