සහෝදරයින්ගේ සංග්‍රාමය අද ඇරැඹෙයි.

තර්ස්ටන් ඉසිපතන 61 වන සහෝදර සටන අද ආරම්භ වෙයි.

School Cricket

91

61 වන වරටත් බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් තර්ස්ටන් හා ඉසිපතන විද්‍යාල අතර පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගාවලිය  මේ වන විට කොළඹ SSC පිටියේදී පැවැත්වේ.තරගාවලිය අද සහ හෙට දෙදිනම පැවැත්වීමට නියමිතව ඇත .
විහස් තෙව්මික තර්ස්ටන් විද්‍යාලයේ 19න් පහල යොවුන් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සිතුක ගුණවර්ධන ඉසිපතන විද්‍යාලයේ යොවුන් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙයි